නබි නායකතුමන්ගේ උපන්දිනය අදයි

ශුද්ධ වූ නබි නායක තුමාගේ උපන්දිනය අද (12) ට යෙදී තිබේ. මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමාගේ දර්ශනය වූයේ ද මානව සමාජය ගුණ නැණ බලයෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමටය. දෙවියන් වහන්සේ විසින් ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් මුහම්මද් නබි නායකතුමාණන් එතුමන්ගේ 40 වැනි වියේ දී තෝරා ගනු ලැබූහ. නබි නායක තුමාගේ උපන් දිනය වෙනුවෙන් බදුල්ලේ … Continue reading නබි නායකතුමන්ගේ උපන්දිනය අදයි